අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල පොලීසියට කැඳවයි

නීතිඥයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (16) උදෑසන කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණෙන ලදී. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් … Continue reading අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල පොලීසියට කැඳවයි